Friday, August 3, 2012
අමතර වදනක්......
HTML,CSS ඉගෙනගන්න ඔබට අන්තර්ජාලයෙන් ඕනෑ තරම් ලිපි, පාඩම්, පොත් හොයා ගන්න පුළුවන්. නමුත් බොහෝ විට ඒවා කියවන්න කම්මැලි හිතෙන ආකාරයේ ඒවා වනුඇති. නමුත් අපේ මේ උත්සාහය ඔබට ආසාවෙන් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න පාර පෙන්නන්නයි.
ඔබ ඇතැම් විට වෙබ් ඩිසයිනර් කෙනෙක්ගෙ පරිගණක තිරය දැකල ඇති, හැම තැනම පිරිල ඇත්තෙ තේරුමක් නැති වචන වලින් හැඩ වලින්, ඒත් ඔබ ඔහු ඒ නිර්මාණය කරපු වෙබ් අඩවිය දෙස බලන්න කොච්චර ලස්සනද ...... මාරයි කියල හිතේවි. ඉතින් ඇයි ඔබ මාර වැඩක් කරන්න ඉගෙන ගන්නෙ නැත්තෙ.
වෙබ් අඩවියක් තනන්න ඔබ programmer කෙනෙක් වෙන්න ඕනැ. ඔබ තේරුම් ගන්න ඕන HTML,CSS ක්‍රියාත්මක වෙන ආකාරය විතරයි. ඊට පස්සෙ ASP,PHP,JS,jQuery,Ruby වගේ තවත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔබට සිත් ඇදගන්නා සුළු වෙබ් අඩවි නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනව.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment